ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන් රාජකාරි ආරම්භ කිරීම 2026.01.01 දින ආගමික වතාවත් වලට මුල් තැනක් දෙමින් සිදු කෙරිණි.

මෙහිදී රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සියලු  නිලධාරීන් විසින් සිදුකළ අතර ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්. විජේවර්ධන මහත්මිය විසින් නව වසර තුල අත්පත් කරගත යුතු ඉලක්ක හා අරමුණු පිළිබඳ පැහැදිලි කෙරුණු දේශනයකින් මෙම කෙටි උත්සව අවස්ථාව අවසන් කෙරිණි.

 

WhatsApp Image 2026 01 01 at 12.49.45 PMWhatsApp Image 2026 01 01 at 12.49.45 PM 1WhatsApp Image 2026 01 01 at 12.50.18 PM 1WhatsApp Image 2026 01 01 at 12.50.19 PM 1WhatsApp Image 2026 01 01 at 12.50.54 PM 2WhatsApp Image 2026 01 01 at 12.50.58 PM

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා,  හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් විසින් සිදුකිරීමට අපේක්ෂිත ප්‍රජා සේවාවක් ලෙස ,  වියළි සලාක මළු එම ජනතාව  වෙසෙන ප්‍රදේශ කරා බෙදාහැරීම 2015/12/05 දින සිදුකිරීමට අපේක්ෂිතයි....

මේ සඳහා හම්බන්තොට කොට්ඨාසයේ වෙසෙන ඔබටත් දායක විය හැකි අතර ඒ සඳහා මෙහි  පහත  සඳහන් ද්‍රව්‍ය 2025/ 12/01දින සිට 2025/12/04 දින ප.ව. 3.00 දක්වා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනවිත්  භාර දෙන්න...

වියළි ආහාර,

සනීපාරක්ෂක ද්‍රව්‍ය,

පාසල් උපකරණ

වෙනත්  අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය

Clean  Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව  සෙයිරි සතිය වෙනුවෙන් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය තුළ 2025.09.01 දින නිලධාරින් දැනුවත් කිරීම සහ කාර්යාල ගෙවත්ත පිරිසිදු කිරීම සිදුකරන ලදි.Clean  Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව  සෙයිරි සතිය වෙනුවෙන් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය තුළ 2025.09.01 දින නිලධාරින් දැනුවත් කිරීම සහ කාර්යාල ගෙවත්ත පිරිසිදු කිරීම සිදුකරන ලදි.


2025.09.02 දින   සියලු නිලධාරීන් කාර්යාල අභ්‍යන්තර පරිසරය තුළ  තිබෙන ඉවත්කිරීමට ඇති ද්‍රව්‍ය හදුනා ගැනීම සහ අනවශ්‍ය ලිපිගොනු හදුනා ගැනීම  සිදුකරන ලදි.


2025.05.03 දින අපහරණය කල යුතු ලිපි ගොනු සහ භාණ්ඩ සදහා  red tag, yellow tag නියමිත ආකාරයට භාවිතායට ගනිමින් අනවශ්‍ය දේ ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

WhatsApp Image 2025 09 03 at 21.48.44 92dd4c40IMG 20250903 WA0007WhatsApp Image 2025 09 03 at 21.53.20 d75bb8dfWhatsApp Image 2025 09 03 at 13.21.14 135b092bWhatsApp Image 2025 09 03 at 13.21.14 a30d3983WhatsApp Image 2025 09 03 at 21.56.06 eba56b91

ලෝක පරිසර දිනය නිමිති කරගෙන පහළ බැරගම කණිටු විදුහලට කසල බදුන් 03 ක් ලබා දීම හා කසල කළමණාකරණය සහ ඝණ අපද්රව්ය කළමනාකරණ පිළිබඳ 6,7,8,9 වසර වල ළමයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.06.03 වන දින පැවැත්වූ අතර 2025.06.06 වන දින පහල අන්දරවැව කණිටු විදුහලේදී ද එම වැඩසටහන පවත්වන ලදි. ඒ සදහා අවශ්ය මගපෙන්වීම සිදු කල හම්බන්තොට ප්රාදේශීය ලේකම් ජී.සී.ආර්. විජේවර්ධන මහත්මිය, දැනුවත් කිරීම සිදු කර මධ්යම පරිසර අධිකාරිය පරිසර නිලධාරීන් දෙපලටද පාසල් දෙකෙහි විදුහල්පති වරුන්ටද ස්තුතිය පළ කර සිටිමු.

IMG 20250616 WA0001IMG 20250616 WA0008IMG 20250616 WA0002

News & Events

02
ජන2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
දෙසැ2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

Scroll To Top