උරුමය වැඩ සටහන යටතේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිරිජ්ජවිල, සාමෝදාගම, කොහොලංකල, සිසිලසගම හා මානජ්ජාව යන ග්‍රාම නිලධාරී වසම් වල ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු කොට හදුනාගත් බලපත්‍ර හා දීමනාපත්‍ර ලාභීන් සදහා නිදහස් දීමනාපත්‍ර සකස් කිරීමට අදාලව ලේඛන බාර ගැනීමේ වැඩසටහනක් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ ප්‍රධානත්වයෙන්, හම්බන්තොට සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඉඩම් අංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2024/07/05 දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

මෙම වැඩසටහන සදහා බලපත්‍ර /දීමනාපත්‍ර ලාභීන් 145 කට ආසන්න ප්‍රමාණයක් සහභාගීවූ අතර මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට සහය දුන් හම්බන්තොට සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරීන් වෙත තුති පුදමි !!

 

IMG 20240710 WA0021IMG 20240710 WA0018IMG 20240710 WA0024IMG 20240710 WA0023

News & Events

02
ජන2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
දෙසැ2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

Scroll To Top