හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ (ක්‍රම සම්පාදන) නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය දරමින්, මාගම් පුර ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකර අධ්‍යක්ෂ( ක්‍රමසම්පාදන) ධුරයට උසස් වීම් ලැබ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ස්ථාන මාරු ලැබ යන එම්.කේ ප්‍රදීප් කුමාර මහතාණෙනි, ඔබතුමන්ට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයේ සුභාශිංසන ....!

431684646 3692685017636543 8700561906663569942 n431347592 3692685390969839 7326520249687787891 n431320800 3692685207636524 1080583170400065887 n431721450 3692683797636665 6273357376572363184 n431624769 3692684140969964 7735653254844827767 n

News & Events

02
ජන2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
දෙසැ2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

Scroll To Top