1

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බලපත්‍ර හා දීමනාපත්‍ර ලබා දීමේ වැඩසටහන 

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බලපත්‍ර හා දීමනාපත්‍ර ලබා දීමේ වැඩසටහන 2022.02.14 දින  කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

මෙහිදී චමල් රාජපක්ෂ ආයුර්වේද රෝහල, හම්බන්තොට මාගම් රුහුණු උරුම කෞතුකාගාරය යන ආයතන සඳහා පැවරුම් සහතික පිරිනැමීම මෙන්ම දීමනාපත්‍ර මෙහිදී චමල් රාජපක්ෂ ආයුර්වේද රෝහල, හම්බන්තොට මාගම් රුහුණු උරුම කෞතුකාගාරය යන ආයතන සඳහා පැවරුම් සහතික පිරිනැමීම මෙන්ම දීමනාපත්‍ර ලාභීන් 64 දෙනෙකුට සහ බලපත්‍ර ලාභීන් 209 දෙනෙකුටත් එම දීමනාපත්‍ර සහ බලපත්‍ර ලබා දීම මෙදින සිදු කරන ලදි.

වාරිමාර්ග අමාත්‍ය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් , වාරිමාර්ග අමාත්‍ය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් , හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්  කෞෂල්‍යා  ගලප්පත්ති මහත්මියගේ මෙහෙයවීමෙන් , හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා හම්බන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති හම්බන්තොට දිස්ත්‍රික් පා.ම. ගරු වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමන් ,හම්බන්තොට දිස්ත්‍රික් පා.ම. ගරු අජිත් රාජපක්ෂ මැතිතුමන් , ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමන් , ගරු ප්‍රාදේශීය සභා සභාපතිතුමන්,හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමනසේකර මහතාගේත් , පළාත් ඉඩම් කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතාගේත් , ඉඩම් කොමසාරිස් කේ .ජී .ජී. සුමිත් ශාන්ත මහතාගේත් සහභාගිත්වයෙන්  මෙම ප්‍රදානෝත්සවය පැවැත්විනි.

12

34

56

78

89

1011

1213

14

 

News & Events

02
ஜன2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
டிச2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

குடியுரிமை சாசனம்

Scroll To Top