හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්.විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත ව්‍යවසායකයින් 35 දෙනෙකු සඳහා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට හා ස්වයං රැකියා අවස්ථා උදා කර ගැනීමට 2024.07.22 සිට 2024.07.24 දක්වා තෙදින ටෙඩිබෙයාර් නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ව්‍යවසායකත්ව සේවා පියසේදී සිදු කරන ලදි.

එහිදී නිෂ්පාදන භාණ්ඩ වර්ග 06ක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදීම මෙන්ම අමුද්‍රව්‍ය ලබා ගැනීමට හා නිෂ්පාදන අලෙවි කර ගැනීමට වෙළඳපොළ අවස්ථා හඳුන්වා දීමද සිදුවිය.

1234IMG 20240729 WA0027IMG 20240729 WA0044

News & Events

02
Jan2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
Dec2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

Scroll To Top