76 වෙනි නිදහස් දිනයට සමගාමීව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙ කොහොලංකල ග්‍රාම නිලධාරී වසමේ සුමනාරාම විහාරස්ථානයේ 2024.02.04 දින රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර බැල්ලගස්වැව ග්‍රාම නිලධාරී වසමේ නාගරවැව බුදුරජ විහාරයේ 2024.02.06 වන දින රුක් රෝපණ වැඩසටහන හා ආයුර්වේද වෛද්‍ය තුමියගේ දැනුවත් කිරිමේ වැඩසටහනක් ද පවත්වන ලදි.

මේ සදහා අවශ්‍ය මග පෙන්වීම සිදු කර ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමා සහ වැඩසටහන හා සම්බන්ධ වූ අප කාර්‍යාලයෙ බෞද්ධ කටයුතු සමායෝජක දෙපල, ආයුර්වේද සංවර්ධන නිලධාරී, වසම් දෙකහිම ආර්ථික සංවර්ධන නිලධාරීන් දෙපල, පරිසර නිලධාරී, පොල් සංවර්ධන නිලධාරී , සංස්කෘතික සංවර්ධන නිලධාරී යන සියලුම දෙනාට වැඩසටහන සාර්ථක කර ගැනීමට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ගෞරවණීය ස්තුතිය පුද කර සිටිමු.

 

IMG 20240214 WA0014IMG 20240214 WA0015IMG 20240214 WA0017IMG 20240214 WA0020IMG 20240214 WA0021IMG-20240214-WA0026.jpgIMG 20240214 WA0024IMG 20240214 WA0025

News & Events

02
Jan2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
Dec2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

Scroll To Top