ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සඳහා වූ බහුආංශික වැඩසටහන හම්බන්කොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් කීපයක ක්‍රියාත්මක කරන ලදී. ඒහිදී,

  • 2022/10/03 දින කොහොළංකල  වසමේ   හ/උඩමළල මහා විද්‍යාලයේ  ළමුන් සඳහා ග්‍රාමීය පුනර්ජීවන කමිටුව විසින් කුරක්කන් කැඳ ලබාදීමේ වැඩසටහනක්
  • 2022/10/11 දින සාමෝදාගම වසමේ සමනල පෙර පාසලේ ළමුන් සඳහා සමෘද්ධි සමිතිය මඟින් කුරක්කන් කැඳ ලබාදීමේ වැඩසටහනක්
  • 2022/10/13 දින පල්ලෙමලල වසමේ  දින හ/පල්ලෙමලල විද්‍යාලයේ  ළමුන් සඳහා පුද්ගලික ආයතනයක අනුග්‍රහය යටතේ   බිත්තර ලබාදීමේ වැඩසටහනක්
  • 2022/10/14 දින මිරිජ්ජවිල  වසමේ  සුදර්ම පෙරපාසලේ ළමුන්  සඳහා කිරි වීදුරුවක් ලබාදීමේ වැඩසටහනක්
  • 2022/10/14 දින මිරිජ්ජවිල  වසමේ  සමඟි පෙරපාසලේ ළමුන්  සඳහා දින කිරි වීදුරුවක්  ලබාදීමේ වැඩසටහනක්
  • 2022/10/14 දින වලව වසම තුළ තිබෙන ජූල්පල්ලම රන්මුතු පෙර පාසලේ ළමුන් සඳහා කැඳ සහ දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක්
  • 2022/10/14 දින මිරිජ්ජවිල  වසමේ  වයෝවෘද්ධ වැඩිහිටියන්ට හා ගර්භණී මව්වරු සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් 
  • 2022/10/19 දින සිරිබෝපුර   වසමේ රොටරි ප්‍රාථමික විද්‍යාලයේ  සියලුම ළමුන්  සඳහා  කොළකැඳ,කුරක්කන් කැඳ,සව්,සුප් ආදිය ලබාදීමේ වැඩසටහනක්
  • 2022/10/25,26,27,28 යන සියලුම දිනයන්හි දෙහිගහලන්ද වසමේ බොරළුකන්ද සමනල පෙර පාසලට සහ ගල්ඇන්ද පෙර පාසලේ සියලූම  ළමුන් සඳහා දිවා ආහාරය  ලබාදීමේ වැඩසටහනක්
  • 2022/10/25 දින දෙහිගහලන්ද වසමේ බොරළුකන්ද සමනල පෙර පාසලේ  ළමුන් සඳහා කුරක්කන් කැඳ ලබාදීමේ වැඩසටහනක්
  • 2022/10/25 දින දෙහිගහලන්ද වසමේ ගල්ඇන්ද පෙර පාසලේ  ළමුන් සඳහා කුරක්කන් කැඳ  ලබාදීමේ වැඩසටහනක් 
  • 2022/10/26 දින දෙහිගහලන්ද වසමේ බොරළුකන්ද සමනල පෙර පාසලේ  ළමුන් සඳහා දිවා ආහාරය  ලබාදීමේ වැඩසටහනක්
  • 2022/10/27 දින දෙහිගහලන්ද වසමේ බොරළුකන්ද සමනල පෙර පාසලේ  ළමුන් සඳහා කිරිබත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

WhatsApp Image 2022 10 31 at 2.50.53 PM   WhatsApp Image 2022 10 31 at 2.51.36 PM   WhatsApp Image 2022 10 31 at 2.52.58 PM   

WhatsApp Image 2022 10 31 at 2.59.58 PM   WhatsApp Image 2022 10 31 at 3.03.58 PM  

  

 

News & Events

02
Jan2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
Dec2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

Scroll To Top