හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා වූ අවුරුදු උත්සවය, හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් ජී.සී.ආර්. විජෙවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා පලාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ අනුගහයෙන් 2025.04.24 දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරීශ්‍රයේදී පවත්වන ලදි.






















