ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2025 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන් රාජකාරි ආරම්භ කිරීම 2025.01.01 දින ආගමික වතාවත් වලට මුල් තැනක් දෙමින් සිදු කෙරිණි.
මෙහිදී රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සියලු නිලධාරීන් විසින් සිදුකළ අතර ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්. විජේවර්ධන මහත්මිය විසින් නව වසර තුල අත්පත් කරගත යුතු ඉලක්ක හා අරමුණු පිළිබඳ පැහැදිලි කෙරුණු දේශනයකින් මෙම කෙටි උත්සව අවස්ථාව අවසන් කෙරිණී.























